1
ලෙවී 6:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
පූජාසනය මත ගින්න නිරතුරු ඇවිළෙමින් තිබිය යුතු ය; එය නිවී යන්නට නො හැරිය යුතු ය.
Compare
Explore ලෙවී 6:13
2
ලෙවී 6:12
පූජාසනය මත ගින්න දිගට ම ඇවිළෙමින් නිවෙන්නට නො හැර තිබිය යුතු ය. පූජකයා හැම උදය ම දර දමා, දවන යාග පූජාව ගින්න මත අතුරා, ශාන්ති පූජාවේ මේදය, ගිනි මත දවාලිය යුතු ය.
Explore ලෙවී 6:12
Home
Bible
Plans
Videos