ලෙවී 6:12
ලෙවී 6:12 SCV
පූජාසනය මත ගින්න දිගට ම ඇවිළෙමින් නිවෙන්නට නො හැර තිබිය යුතු ය. පූජකයා හැම උදය ම දර දමා, දවන යාග පූජාව ගින්න මත අතුරා, ශාන්ති පූජාවේ මේදය, ගිනි මත දවාලිය යුතු ය.