1
ලෙවී 23:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘වැඩ කරන්නට ඔබට හය දවසක් ඇත. එහෙත්, හත් වන දවස විවේක ගැනීමේ සබතකි; ශුද්ධ එක් රැස්වීමේ දවසකි. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ කොතැනක විසුව ද, එදවස ස්වාමින්වහන්සේට සබතකි.
Compare
Explore ලෙවී 23:3
Home
Bible
Plans
Videos