YouVersion Logo
Search Icon

ලෙවී 23:3

ලෙවී 23:3 SCV

“ ‘වැඩ කරන්නට ඔබට හය දවසක් ඇත. එහෙත්, හත් වන දවස විවේක ගැනීමේ සබතකි; ශුද්ධ එක් රැස්වීමේ දවසකි. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ කොතැනක විසුව ද, එදවස ස්වාමින්වහන්සේට සබතකි.

Free Reading Plans and Devotionals related to ලෙවී 23:3