1
විලාප ගී 1:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ! ජනී ජනයාගෙන් ඒ සා පිරී තිබූ පුරය, අද හුදකලාව වැතිර හිඳින හැටි! ජාතීන් අතරේ ශ්‍රේෂ්ඨ ව සිටි ඇය, කණවැන්දුමියක් වැනි බවට පත් ව සිටින හැටි! ප්‍රාන්ත අතරේ රැජිනක වූ ඇය බැල මෙහෙවරට වැටී සිටින හැටි!
Compare
Explore විලාප ගී 1:1
2
විලාප ගී 1:2
රැයෙහි ඈ මහත් සොවින් හඬන්නී, දෙකොපල රූරා කඳුළු සලන්නී ය. ඇගේ ආදරවන්තයින් හැම අතරින් ඇය සනසන්නට එක් කෙනකුදු නැත. ඇගේ මිතුරු සියල්ලෝ ඇය පාවා දුන්නෝ, ඇයට ම සතුරන් වී සිටිති.
Explore විලාප ගී 1:2
3
විලාප ගී 1:20
“බැලුව මැනව අහෝ ස්වාමින්වහන්ස, මා කොතරම් දුකින් පීඩිත ද! මගේ ආමාශය කැලඹෙයි. මගේ හදවත තුවාල වී ඇත; මන්ද මම වඩාත් ම කැරලිකාරී වුණෙමි. ගෙයින් පිටතදී කඩුව දිවි තොර කරයි; ගේ ඇතුළත ඇත්තේ ද මරණය පමණි.
Explore විලාප ගී 1:20
Home
Bible
Plans
Videos