“නැගිටින්න, ජනයා පවිත්ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘හෙට දවස උදෙසා සූදානමින් සිටින පිණිස, නුඹලා ම පවිත්ර වනු; මන්ද ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: එම්බා ඉශ්රායෙල්, විනාශයට කැප කළ දේ නුඹලා අතරේ වෙයි. ඒ කැප කරන ලද දෑ නුඹ වෙතින් ඉවත් කරන තෙක් නුඹලාගේ සතුරන් ඉදිරියේ නුඹලාට නැගී සිටීමට හැකි නො වේ.