1
යෝබ් 8:5-7
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ඔබ දෙවියන්වහන්සේගේ පිහිට සොයා, සර්ව පරාක්රමයාණන්ට දයාව ඉල්ලා කන්නලව් කරන්නේ නම්, ඔබ පවිත්ර නම්, අවංක නම්, උන්වහන්සේ දැන් වුව ඔබ වෙනුවෙන් නැගිට, ඔබට නිසි තැනට යළි ඔබ පත් කරනු ඇත. ඔබගේ පටන් ගැන්ම සුළු වුව ද, ඔබගේ අනාගතය බොහෝ සඵල ව තිබෙනු ඇත.
Compare
Explore යෝබ් 8:5-7
2
යෝබ් 8:20-21
“සැබවින් ම, දෙවියන්වහන්සේ නිර්දෝෂී මිනිසකු ඉවත නො දමන සේක්; දුෂ්ටකම් කරන්නකුගේ අත් බලවත් නො කරන සේක. උන්වහන්සේ තවමත් ඔබේ මුව සිනහවෙන් ද ඔබේ තොල් ප්රීති ඝෝෂාවෙන් ද පුරවන සේක.
Explore යෝබ් 8:20-21
Home
Bible
Plans
Videos