1
යෝබ් 30:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මා යහපත බලාපොරොත්තු වූ කල, පැමිණියේ නපුර ය; මා එළිය බලා සිටි කල පැමිණියේ අඳුර ය.
Compare
Explore යෝබ් 30:26
2
යෝබ් 30:20
“මම ඔබවහන්සේට හඬ ගාන්නෙමි; එහෙත් ඔබ උත්තර දෙන්නේ නැත; ඔබ අබියස සිට ගත්තෙමි; එහෙත් ඔබ ඔහේ බලා ඉන්නවා පමණි.
Explore යෝබ් 30:20
Home
Bible
Plans
Videos