1
යෝබ් 25:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ස්වාධිපත්‍යය හා ගරු භයංකාරත්වය අයිති දෙවියන්වහන්සේට ය; උන්වහන්සේ ස්වර්ගයේ උසස් ම තැන්හි සාමය පිහිටු වන සේක.
Compare
Explore යෝබ් 25:2
2
යෝබ් 25:5-6
දන්නවා ද! උන්වහන්සේගේ ඇස් හමුවෙහි සඳ මඬල පවා දීප්තිමත් නැත; තාරකා ද පවිත්‍ර නැත. එසේ නම් ඉහඳ පණුවකු වැනි මිනිසා, පණුවකු පමණක් වූ මිනිස් පුත්‍රයා ගැන කියනුම කවරේ ද?”
Explore යෝබ් 25:5-6
Home
Bible
Plans
Videos