1
යෝබ් 23:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි.
Compare
Explore යෝබ් 23:10
2
යෝබ් 23:12
උන්වහන්සේගේ දෙතොලතරින් ආ ආඥාවලින් මම බැහැර ව නො ගියෙමි; මගේ දිනපතා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන මම හදේ නිදන් කොට තබා ගතිමි.
Explore යෝබ් 23:12
3
යෝබ් 23:11
මගේ පාද උන්වහන්සේගේ පියවර පසු පස ළඟින් ම ඇදෙයි; මම බැහැරක නො යා, උන්වහන්සේගේ මාර්ගයෙහි ම පැවතුණෙමි.
Explore යෝබ් 23:11
Home
Bible
Plans
Videos