1
යෝබ් 18:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
“සැබවින් ම, දුෂ්ටයාගේ පහන නිවා දමනු ලැබේ; ඔහුගේ ගිනි දැල්ල ඇවිළීම නවතී.
Compare
Explore යෝබ් 18:5
2
යෝබ් 18:6
ඔහුගේ කූඩාරමේ එළිය අඳුරු වන්නේ ය. ඔහු පසෙක ඇති පහන නිවී යන්නේ ය.
Explore යෝබ් 18:6
Home
Bible
Plans
Videos