1
යෙරමියා 46:27
සිංහල කාලීන පරිවර්තනය
SCV
“භය නො වනු! එම්බා යාකොබ්, මගේ සේවකය, තැති නො ගනු! එම්බා ඉශ්රායෙල්, මෙන්න දුර ඈතකින් මම නුඹ ගලවමි. නුඹේ දරු පරපුර, ඔවුන්ගේ වහල්කමේ දේශයෙන් ගලවමි. යාකොබ්ට යළිත් ශාන්තියත්, සුරැකිතාවත් ලැබෙනු ඇත. කිසිවකුගෙන්වත් ඔහුට භයක් වන්නේ නැත.
Compare
Explore යෙරමියා 46:27
Home
Bible
Plans
Videos