දැන් ඔබ භීතියෙන් සිටින බබිලෝනියේ රජුට භය නො වන්න. ඔහු ගැන භය නො වන්නැයි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. මන්ද මම ඔබ සමඟ සිටිමි. ඔහුගේ අත්වලින් ඔබ ගලවා, මුදා ගන්නෙමි. ඔහු ඔබට දයාව ප්රදාන කොට, ඔබගේ දේශයෙහි යළි ඔබට ගත කළ හැකි වන පිණිස, ඔහු ඔබට දයාවන්නට සලස්වමි.’