1
යෙසායා 8:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ පාරිශුද්ධ යයි සැලකිය යුත්තේ සේනාංකවල ස්වාමින්වහන්සේ ය. ඔබ භය විය යුත්තේ, උන්වහන්සේට ය. භීතියට පත් විය යුත්තේ ද උන්වහන්සේට ය.
Compare
Explore යෙසායා 8:13
2
යෙසායා 8:12
“මෙම ජනයා ‘කුමන්ත්රණයකැ’ යි හඳුන්වන සියල්ලට කුමන්ත්රණයැයි නො කියන්න. ඔවුන් භය වන දේට භය නො වන්න. භීතියට පත් නො වන්න.
Explore යෙසායා 8:12
3
යෙසායා 8:20
ව්‍යවස්ථාව වෙතට! සාක්ෂිය වෙතට! මෙම වචනයට අනුකූලව ඔවුන් කතා නො කරන්නේ නම්, අරුණලු එළිය ඔවුනට නැත.
Explore යෙසායා 8:20
Home
Bible
Plans
Videos