YouVersion Logo
Search Icon

Popular Bible Verses from යෙසායා 61

පරමාධිපති ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය. මන්ද දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට, ස්වාමින්වහන්සේ මා ආලේප කළ සේක. උන්වහන්සේ මා යවා ඇත්තේ, බිඳුණු හදවත් බඳින්නටත්, වහල්කමට අල්ලා ගත් අයට නිදහස හා සිරකරුවනට මිදීම ප්‍රකාශ කරන්නටත්, ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර හා අපේ දෙවියන්වහන්සේගේ පළිගැන්මේ දවස ප්‍රකාශ කරන්නටත්, ශෝක වන සියල්ලන් සැනසීමටත්, සියොනෙහි ශෝක වන්නන්ට අළු වෙනුවට මනරම් හිස-පළඳනාවක් ද ශෝකය වෙනුවට ප්‍රීතියේ තෛලය ද කනස්සලු සිතක් වෙනුවට ප්‍රශංසාවේ ඇඳුමක් ද ප්‍රදානය කරන පිණිසත් ය. උන්වහන්සේ විසින් සිටුවන ලද දමිටුකමේ ඕක් ගස් යැයි ඔවුන් හඳුන්වනු ලබන්නට ස්වාමින්වහන්සේගේ තේජස විදහා දක්වන පිණිසත් ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 61