1
යෙසායා 50:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
වෙහෙසවූවන් වචනයෙන් දරා සිටින්නට දැනගනු පිණිස, පරමාධිපති ස්වාමින්වහන්සේ දැනුමැති දිවක් මට දී ඇත. ඉගෙන ගන්නා කෙනකු මෙන් සවන් දෙන පිණිස, මගේ සවන් අවදි කරමින්, උන්වහන්සේ උදයෙන් උදය මා අවදි කරන සේක.
Compare
Explore යෙසායා 50:4
2
යෙසායා 50:7
එහෙත් පරමාධිපති ස්වාමින්වහන්සේ මට උපකාර කළ සේක; එබැවින් මා නින්දාවට පත් වූයේ නැත. එබැවින් මම මගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගත්තෙමි. මා ලජ්ජාවට පත් නො කරනු ලබන වග මම දනිමි.
Explore යෙසායා 50:7
3
යෙසායා 50:10
ස්වාමින්වහන්සේට භයවන්නේත්, උන්වහන්සේගේ සේවකයාගේ කටහඬට කීකරු වන්නේත් ඔබ අතරින් කවුරු ද? ආලෝකයක් නොමැතිව අන්ධකාරයෙහි ඇවිදින ඔහු, ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබා, තම දෙවියන්වහන්සේ මත බලාපොරොත්තු තබත්වා!
Explore යෙසායා 50:10
Home
Bible
Plans
Videos