“අප විශ්වාසය තබන්නේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරේ යැ” යි ඔබ මට කියත හැකි ය. එසේ නම් යූදා හා යෙරුසලම් වාසීන් අමතමින්, “මේ පූජාසනය ඉදිරියේ නුඹලා නමස්කාර කළ යුතු ය” කියමින්, හෙසකියා පහ කර දැමුවේ උන්වහන්සේගේ උස් තැන් පුදසුන් සහ පූජාසන නො වේ ද?