1
යෙසායා 34:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ පොත බලා, කියවන්න: මුන්ගෙන් එකකුදු නැති නො වනු ඇත. ඉන් එකකුටවත් ගැහැනු සතකු අඩු නො වනු ඇත. මන්ද ඒ නියෝගය, ස්වාමින්වහන්සේගේ මුවින් දෙන ලද්දක් බැවිනි. උන්වහන්සේගේ ආත්මයාණන් උන් එකට එක් රැස් කරනු ඇත.
Compare
Explore යෙසායා 34:16
Home
Bible
Plans
Videos