1
යෙසායා 31:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
උපකාර සඳහා ඊජිප්තුවට පල්ලම් බසින, අශ්වයින් කෙරේ විශ්වාසය තබන, මහත් සංඛ්‍යාවක් ඇති බැවින් අශ්ව-රථ තුළ ද බොහෝ ශක්තිමත් බැවින් අසරුවන් තුළ ද විශ්වාසය තබන, එහෙත් ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ දෙස නො බලන ස්වාමින්වහන්සේ නො විමසන අයට දුක් වේ!
Compare
Explore යෙසායා 31:1
2
යෙසායා 31:2
එහෙත් උන්වහන්සේ ද ප්‍රඥාවත් බැවින් විපත්ති ගෙනෙයි. උන්වහන්සේ තම වචන, අස්කර නො ගන්නා සේක. එහෙත් දුෂ්ටයින්ගේ වංශයට එරෙහිව, දුෂ්ටකම් කරන්නන්ට සහයෝගය දෙන්නවුන්ට එරෙහිව උන්වහන්සේ නැගී සිටින සේක.
Explore යෙසායා 31:2
Home
Bible
Plans
Videos