1
යෙසායා 26:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ කෙරේ විශ්වාසය තබන බැවින්, ස්ථිර සිත ඇති තැනැත්තා, ඔබ පරිසමාප්ත සාමයෙහි තබනු ඇත.
Compare
Explore යෙසායා 26:3
2
යෙසායා 26:4
ස්වාමින්වහන්සේ කෙරේ සදහට විශ්වාසය තබන්න. මන්ද ස්වාමින්වහන්සේ එසේය, ස්වාමින්වහන්සේ සදාතනික පර්වතයාණන් ය.
Explore යෙසායා 26:4
3
යෙසායා 26:9
මගේ ජීවය රෑ කල ඔබ කෙරේ ලොල් වෙයි. මගේ ආත්මය මා තුළ දැඩි ඕනෑකමින් ඔබ සොයයි. මන්ද ඔබගේ විනිශ්චයන් මිහි පිට ඇති කල, ලෝක වාසි ජනයා ධර්මිෂ්ඨකම උගෙනිති.
Explore යෙසායා 26:9
4
යෙසායා 26:12
අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අප උදෙසා සාමය පනවන සේක. අප ඉටු කළ සියල්ල අප උදෙසා ඔබ ම ඉටු කළ සේක.
Explore යෙසායා 26:12
5
යෙසායා 26:8
එසේය ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන්ගේ මාවත ඇතුළත අපි ඔබ ගැන බලා හිඳින්නෙමු. ඔබගේ නාමය හා ඔබගේ මතකය අප ජීවයේ අභිලාෂයයි.
Explore යෙසායා 26:8
6
යෙසායා 26:7
දමිටුන්ගේ මාවත සමතල ය. අහෝ සෘජුගුණ ඇත්තාණනි, ඔබ දමිටුනගේ මාර්ගය සුමට කරවන සේක.
Explore යෙසායා 26:7
7
යෙසායා 26:5
අහංකාර පුරවරයෙහි, උසස් තැන්හි වෙසෙන්නවුන් උන්වහන්සේ යටහත් කරන සේක. උන්වහන්සේ එය බිමෙහි ම හොවන සේක. දූලියෙහි හෙළන සේක.
Explore යෙසායා 26:5
8
යෙසායා 26:2
ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය ඇතුල් වන පිණිස දොරටු අරින්න.
Explore යෙසායා 26:2
Home
Bible
Plans
Videos