1
යෙසායා 22:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
දාවිත්ගේ ගෘහයේ යතුර, මම ඔහුගේ උර පිට තබන්නෙමි. ඔහු විවර කරන්නේ ය. කිසිවකුත් වසන්නේ නැත. ඔහු වසා දමන්නේ ය. කිසිවකුත් විවර කරන්නේ නැත.
Compare
Explore යෙසායා 22:22
2
යෙසායා 22:23
ආරක්ෂිත තැනක බස්සවන ලද කූඤ්ඤයක් මෙන් මම ඔහු ශක්තිමත් කරන්නෙමි. ඔහුගේ පියවංශයට ඔහු ගරු-සිහසුනක් වනු ඇත.
Explore යෙසායා 22:23
Home
Bible
Plans
Videos