යෙසායා 22:22
යෙසායා 22:22 SCV
දාවිත්ගේ ගෘහයේ යතුර, මම ඔහුගේ උර පිට තබන්නෙමි. ඔහු විවර කරන්නේ ය. කිසිවකුත් වසන්නේ නැත. ඔහු වසා දමන්නේ ය. කිසිවකුත් විවර කරන්නේ නැත.