1
යෙසායා 12:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
බලන්න! දෙවියන්වහන්සේ මගේ ගැලවීම ය. මම විශ්වාසය තබමි; භය නො වන්නෙමි. මන්ද ස්වාමින් වන ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි. මගේ ගීතයයි. තවද උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.”
Compare
Explore යෙසායා 12:2
2
යෙසායා 12:3
ප්‍රීතියෙන් යුතු ව ගැලවීමේ ළිංවලින් ඔබ, දිය ඇද ගනු ඇත.
Explore යෙසායා 12:3
3
යෙසායා 12:5
ස්වාමින්වහන්සේට ගායනා කරන්න. මන්ද උන්වහන්සේ අති විශිෂ්ට දෑ කර ඇත. පොළොව මුළුල්ලේ එය දැනගන්නට සලස්වන්න.
Explore යෙසායා 12:5
4
යෙසායා 12:4
ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න. උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා, උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.
Explore යෙසායා 12:4
5
යෙසායා 12:1
ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “මම ඔබට ප්‍රශංසා කරමි, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා ගැන කෝප ව සිටි නමුත්, ඔබගේ කෝපය දැන් පහව ගොස් ඇත. ඔබ මා සැනසූ සේක.
Explore යෙසායා 12:1
6
යෙසායා 12:6
සියොනෙහි වැසියෙනි, උස් හඬින් මොර ගසා, ප්‍රීතියෙන් ගී ගයන්න. මන්ද ඔබ මධ්‍යයේ සිටින ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ උත්තම බැවිනි.”
Explore යෙසායා 12:6
Home
Bible
Plans
Videos