1
හොෂෙයා 8:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුහු සුළඟ වැපුරූ බැවින්, සුළි සුළඟ කපා ගනිති. ගොයමේ කරල් නැත. එබැවින් ධාන්‍ය පිටි නැත. ගොයම් කරල් හටගත්ත ද, විදේශිකයෝ ඒවා ගිල දමති.
Compare
Explore හොෂෙයා 8:7
2
හොෂෙයා 8:4
ඔවුහු රජුන් පත් කර ගනිති; එහෙත් මා මගින් නො වෙයි. ඔවුහු අධිපතීන් තෝරා ගනිති. එහෙත් මා එය දන්නේ නැත. ඔවුහු තම රිදීයෙන් හා රනින් පිළිම සාදා ගනිති. ඒ තමන්ගේ ම විනාශයට ය.
Explore හොෂෙයා 8:4
Home
Bible
Plans
Videos