1
හොෂෙයා 11:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
මානව දයාවේ රැහැනින් හා සෙනෙහසේ බැම්මෙන් බැඳී, මම ඔවුන්ට මග පෙන්වීමි; මම ඔවුන්ගේ කර මතින් වියගහ උස්සා, ඔවුන්ට කවනු-පොවනු පිණිස, පහතට නැමුනෙමි.
Compare
Explore හොෂෙයා 11:4
2
හොෂෙයා 11:1
ඉශ්රායෙල්, දරුවකු ව සිටියදී, මම ඔහුට ප්‍රේම කළෙමි. මම මගේ එම පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි.
Explore හොෂෙයා 11:1
Home
Bible
Plans
Videos