හොෂෙයා 11:4
හොෂෙයා 11:4 SCV
මානව දයාවේ රැහැනින් හා සෙනෙහසේ බැම්මෙන් බැඳී, මම ඔවුන්ට මග පෙන්වීමි; මම ඔවුන්ගේ කර මතින් වියගහ උස්සා, ඔවුන්ට කවනු-පොවනු පිණිස, පහතට නැමුනෙමි.