1
එස්රා 5:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
එකල දිවැසිවරුන් වූ හග්ගයි හා ඉද්දෝගේ පුත්‍ර සෙකරියා, යූදාහි හා යෙරුසලමෙහි යුදෙව්වරුන්ට, ඔවුන්ට ඉහළින් වැඩ විසූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූහ.
Compare
Explore එස්රා 5:1
2
එස්රා 5:11
ඔවුන් අපට දුන් පිළිතුර මෙසේ ය: “අහසේත්, පොළොවේත් දෙවියන්වහන්සේගේ සේවකයෝ අපයි. අප මේ යළි ගොඩ නගන්නේ බොහෝ කලකට ඉහත ගොඩ නගා තිබූ ශ්‍රේෂ්ඨ ඉශ්රායෙල් රජකු ගොඩ නගා නිම කරන ලද ගෘහයයි.
Explore එස්රා 5:11
Home
Bible
Plans
Videos