YouVersion Logo
Search Icon

එස්රා 5:1

එස්රා 5:1 SCV

එකල දිවැසිවරුන් වූ හග්ගයි හා ඉද්දෝගේ පුත්‍ර සෙකරියා, යූදාහි හා යෙරුසලමෙහි යුදෙව්වරුන්ට, ඔවුන්ට ඉහළින් වැඩ විසූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූහ.