1
එස්රා 2:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් බබිලෝනිය වෙත අල්ලා, ගෙන යන ලදුව, පිටුවහල් ව සිට ආපසු පැමිණි දේශවාසීහු මොවුහු ය. ඔවුහු යෙරුසලමටත්, යූදාටත්, එකිනෙකා තම තමන්ගේ නගරවලටත් පෙරළා ආහ.
Compare
Explore එස්රා 2:1
2
එස්රා 2:68-69
මෙසේ පියවංශ ප්රධානීහු ඇතැම් දෙනෙක් යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත පැමිණි කල, ඊට නිසි බිමේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකිරීමට ස්වේච්ඡා පඬුරු දුන්හ. ඔවුහු තම පුළුවන්කමේ හැටියට මේ කාර්යය සඳහා රන් දාරික් හැටඑක් දහසක් ද රිදී මිනා පන්දහසක් ද පූජක වස්ත්ර සියයක් ද කාර්ය බාර භාණ්ඩාගාරයට දුන්හ.
Explore එස්රා 2:68-69
Home
Bible
Plans
Videos