“තවද, දමිටු මිනිසකු තම දමිටුකමින් ඉවත හැරී, දුෂ්ටකම් කරන කල, මා ඔහු ඉදිරියේ වැටීයෑමේ හේතුවක් තැබීම නිසා, ඔහු මියෙනු ඇත. ඔබ ඔහුට අනතුරු ඇඟවීමක් නො කළ බැවින්, ඔහු ඔහුගේ ම පාපයෙන් මැරෙනු ඇත. ඔහු විසින් කරන ලද දමිටු ක්රියා ද සිහි නො කෙරේ. එහෙත්, ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි.