1
නික්මයාම 29:45-46
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු මම ඉශ්රායෙල් ජනයා මධ්‍යයෙහි වෙසෙමින්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුන් අතරේ වෙසෙන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම වෙමි.
Compare
Explore නික්මයාම 29:45-46
Home
Bible
Plans
Videos