1
නික්මයාම 14:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ කළ යුත්තේ නිශ්චල ව සිටීම පමණකැ” යි කීවේ ය.
Compare
Explore නික්මයාම 14:14
2
නික්මයාම 14:13
එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත.
Explore නික්මයාම 14:13
3
නික්මයාම 14:16
ඔබේ සැරයටිය ඔසවා, ඔබේ අත මුහුදට දිගු කර, ජලය දෙබෑ කරන්න. එවිට ඉශ්රායෙල් ජනයාට මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත හැකි වනු ඇත.
Explore නික්මයාම 14:16
4
නික්මයාම 14:31
ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුනට එරෙහිව විදහා පෑ ඒ මහා බලය දුටු ඉශ්රායෙල් ජනයා, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, උන්වහන්සේ ද උන්වහන්සේගේ සේවක මෝසෙස් ද තුළ විශ්වාසය තැබුවෝ ය.
Explore නික්මයාම 14:31
Home
Bible
Plans
Videos