1
ද්විතීය 26:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
තමන්වහන්සේ මැවූ අන් සියලු ජාතීන්ට වඩා ඔබ, ප්රශංසාවෙන් ද කීර්තියෙන් ද තේජසින් ද ඉහළින් පිහිටු වන වග සහ උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ වූ ජනතාවක් වග උන්වහන්සේ ප්රකාශ කළ සේක.
Compare
Explore ද්විතීය 26:19
2
ද්විතීය 26:18
තමන්වහන්සේ පොරොන්දු වූ පරිදි ඔබ උන්වහන්සේට අනගි වස්තුවක් වූ තමන්ගේ ම ජනයා වගත්, උන්වහන්සේගේ සියලු ආඥා ඔබ පිළිපැදිය යුතු වගත්, ස්වාමින්වහන්සේ අද දවසේ ප්රකාශ කළ සේක.
Explore ද්විතීය 26:18
Home
Bible
Plans
Videos