ඔබට පෙරටුවෙන් යන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට ඊජිප්තුවේදී හා පාළුකරයේදී කළ පරිදි, ඔබ වෙනුවෙන් සටන් කරන සේක. පියකු තම පුතු ඔසවාගෙන යන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ස්ථානයට ළඟා වන තෙක්, ඔබ ආ මුළු මාර්ගය ඔස්සේ ම ඔබ රැගෙන ආ හැටි නුඹලා දැක්කා යැ” යි පැහැදිලි කළා.