1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 27:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇති කරගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදුවන්නේ උන්වහන්සේ මට කී විදියටමයි.
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 27:25
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 27:23-24
මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්රදාන කර ඇතැ’ යි කීවා.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 27:23-24
3
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 27:22
කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදුවන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 27:22
Home
Bible
Plans
Videos