1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 10:34-35
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්රාහී නො වන වග, සත්තකින්ම මට දැන් වැටහේ. තවද උන්වහන්සේට බයව, යුතු දේ කරන කවර ජාතිකයකු වුව ද, උන්වහන්සේ පිළිගන්න සේක.
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 10:34-35
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 10:43
සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 10:43
Home
Bible
Plans
Videos