1
2 තිමෝති 2:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
සත්‍යතාවේ වචනය නිවැරදි ව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න.
Compare
Explore 2 තිමෝති 2:15
2
2 තිමෝති 2:22
තාරුණ්‍යයේ ආශා වෙතින් පලා යමින්, පිරිසිදු හදවතින් ස්වාමින්වහන්සේ අමතන්නවුන් සමඟ ධර්මිෂ්ඨකමත්, ඇදහිල්ලත්, ප්‍රේමයත්, සාමයත් ලුහුබැඳ යන්න.
Explore 2 තිමෝති 2:22
3
2 තිමෝති 2:24
ස්වාමින්වහන්සේගේ සේවකයා දබර නො කළ යුතු ය. ඔහු හැමට කාරුණික, ඉගැන්වීමට සමත්, නපුරුකම් ඉවසන
Explore 2 තිමෝති 2:24
4
2 තිමෝති 2:13
අප අවිශ්වාසවන්ත වුව ද, උන්වහන්සේ විශ්වාසවන්ත ව ම සිටින සේක. මන්ද තමන් ව ම ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේට නො හැකි ය.
Explore 2 තිමෝති 2:13
5
2 තිමෝති 2:25
විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මග පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.
Explore 2 තිමෝති 2:25
6
2 තිමෝති 2:16
අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි.
Explore 2 තිමෝති 2:16
Home
Bible
Plans
Videos