1
2 තෙසලෝනික 3:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ස්වාමින්වහන්සේ විශ්වාසවන්ත ව සිටින සේක. උන්වහන්සේ ඔබ ශක්තිමත් කර, නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.
Compare
Explore 2 තෙසලෝනික 3:3
2
2 තෙසලෝනික 3:5
දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථිරත්වයටත් ස්වාමින්වහන්සේ ඔබ හදවත් යොමු කරන සේක්වා!
Explore 2 තෙසලෝනික 3:5
3
2 තෙසලෝනික 3:6
සහෝදරයිනි, අප ඔබට බාර දුන් ඉගැන්වීම්වලට අනුව නො පවතින, අලස-නො හික්මුණු සහෝදරයින් හැමගෙන් ඈත්වන මෙන් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරන්නෙමු.
Explore 2 තෙසලෝනික 3:6
4
2 තෙසලෝනික 3:2
දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන් අප මුදනු සඳහාත් යාච්ඤා කරන්න. මන්ද හැම කෙනකුට ම ඇදහිල්ල නැත.
Explore 2 තෙසලෝනික 3:2
Home
Bible
Plans
Videos