1
2 රාජාවලිය 23:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාවට අනුව තම මුළු හදවතින් ද තම මුළු ජීවයෙන් ද තම මුළු ශක්තියෙන් ද ස්වාමින්වහන්සේ වෙත හැරුණු යොෂීයා හා සමාන රජකු ඔහුට පෙර හෝ ඔහුට පසුව හෝ සිටියේ නැත.
Compare
Explore 2 රාජාවලිය 23:25
Home
Bible
Plans
Videos