1
2 කොරින්ති 8:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.
Compare
Explore 2 කොරින්ති 8:9
2
2 කොරින්ති 8:2
මන්ද පීඩාවේ උග්‍ර පරීක්ෂා මැද ඔවුන්ගේ අධික ප්‍රීතියත්, ඔවුන්ගේ අන්ත දුගී භාවය මැද උතුරා යන ත්‍යාගශීලීත්වයේ ධනවත්කමත් ඔවුන්ට ඇත.
Explore 2 කොරින්ති 8:2
Home
Bible
Plans
Videos