1
2 කොරින්ති 13:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
තමන් ඇදහිල්ල තුළදැයි බලා ගන්න පිණිස, ඔබ ම තමන් විමසා ගන්න. ඔබ ම සෝදිසි කර ගන්න; ඔබ තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිටිනා වග ඔබ වටහා ගෙන නැද්ද? එහෙම නැති නම් ඇදහිල්ලේ සෝදිසි කිරීමට අනුව ඔබ අසමත් ය.
Compare
Explore 2 කොරින්ති 13:5
2
2 කොරින්ති 13:14
යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ද දෙවියන්වහන්සේගේ ප්‍රේමය ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වය ද ඔබ හැම සමඟ පවතීවා!
Explore 2 කොරින්ති 13:14
3
2 කොරින්ති 13:11
සහෝදරයිනි ප්‍රීති වන්න! සම්පූර්ණත්වය අරමුණු කර ගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
Explore 2 කොරින්ති 13:11
Home
Bible
Plans
Videos