1
2 ලේකම් 26:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේට භය පක්ෂපාත වීමට ඔහුට උපදෙස් දුන් සෙකරියාගේ දවස්හි දී දෙවියන්වහන්සේ සෙවීමට ඔහු ම උත්සුක විය. ඔහු ස්වාමින්වහන්සේ සෙවූ තාක් කල් දෙවියන්වහන්සේ ඔහු සඵලවත් කළ සේක.
Compare
Explore 2 ලේකම් 26:5
2
2 ලේකම් 26:16
එහෙත් ඔහු බලවත් වූ විට, ඔහුගේ පහත වැටීමට හේතු වූ උඩඟුකම වැඩිණ. මන්ද ඔහු, ඔහුගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ද්‍රෝහි වෙමින්, සුගන්ධ පූජාසනය මත සුවඳ දුම් දවන පිණිස ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුළු විය.
Explore 2 ලේකම් 26:16
Home
Bible
Plans
Videos