ඔහු ආසා හමුවට පිටත් ව ගොස්, ඔහු අමතා, “ආසා සහ යූදා හා බෙන්යමින් සියලු ජනයෙනි, මට සවන් දෙන්න. ඔබ ස්වාමින්වහන්සේ සමඟ නම් උන්වහන්සේ ඔබ සමඟ වන සේක. ඔබ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබට සම්බවනසේක. එහෙත් ඔබ උන්වහන්සේ අත්හරිනවා නම් උන්වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.