1
1 තිමෝති 4:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබ ම ආදර්ශයක් වන්න.
Compare
Explore 1 තිමෝති 4:12
2
1 තිමෝති 4:8
ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන් ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින් ම වටින්නේ ය.
Explore 1 තිමෝති 4:8
3
1 තිමෝති 4:16
ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරීක්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබ ම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.
Explore 1 තිමෝති 4:16
4
1 තිමෝති 4:1
ආත්මයාණන්වහන්සේ පැහැදිලි ව පවසා සිටින්නේ, පසු කාලෙක ඇතමුන් ඇදහිල්ල අතහැර, මුළා කරවන ආත්ම හා යක්ෂාත්මයින්ගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරන බව ය.
Explore 1 තිමෝති 4:1
5
1 තිමෝති 4:7
අභක්තික මිථ්‍යා සහ මැහැලියන්ගේ ප්‍රලාපවල නො පැටලවී, දේව භක්තිය උදෙසා අභ්‍යාස කරන්න.
Explore 1 තිමෝති 4:7
6
1 තිමෝති 4:13
මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න.
Explore 1 තිමෝති 4:13
Home
Bible
Plans
Videos