1
1 සාමුවෙල් 30:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
දාවිත් මහත් අසීරුතාවකට පත් විය. මන්ද ඔහුට ගල් ගැසීමට මිනිසුන් කතා වූ බැවිනි. හැම කෙනෙක් ම තම තමන්ගේ පුතුන් හා දූවරුන් නිසා, වේදනාවට පත් ව සිටියහ. එහෙත් දාවිත් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ තමා ශක්තිමත් කර ගත්තේ ය.
Compare
Explore 1 සාමුවෙල් 30:6
Home
Bible
Plans
Videos