1
ගීතාවලිය 73:26
Sinhala New Revised Version 2018
SNRV
මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.
Compare
Explore ගීතාවලිය 73:26
2
ගීතාවලිය 73:28
මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්රියා සියල්ල ප්රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.
Explore ගීතාවලිය 73:28
3
ගීතාවලිය 73:23-24
එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක. ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක.
Explore ගීතාවලිය 73:23-24
Home
Bible
Plans
Videos