1
ගීතාවලිය 72:18
Sinhala New Revised Version 2018
SNRV
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට, දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා! අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.
Compare
Explore ගීතාවලිය 72:18
2
ගීතාවලිය 72:19
එතුමාණන්ගේ ශ්රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමාණන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!
Explore ගීතාවලිය 72:19
3
ගීතාවලිය 72:12
එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය; පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය.
Explore ගීතාවලිය 72:12
Home
Bible
Plans
Videos