1
ගීතාවලිය 66:18
Sinhala New Revised Version 2018
SNRV
වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.
Compare
Explore ගීතාවලිය 66:18
2
ගීතාවලිය 66:20
දෙවිඳුන්ට ප්රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.
Explore ගීතාවලිය 66:20
3
ගීතාවලිය 66:3
දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
Explore ගීතාවලිය 66:3
4
ගීතාවලිය 66:1-2
ලෝ වැසි සියල්ලෙනි, දෙවියන් වහන්සේ හට ප්රීති ඝෝෂා පවත්වන්න. එතුමාණන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
Explore ගීතාවලිය 66:1-2
5
ගීතාවලිය 66:10
අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක.
Explore ගීතාවලිය 66:10
6
ගීතාවලිය 66:16
දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
Explore ගීතාවලිය 66:16
Home
Bible
Plans
Videos