1
ගීතාවලිය 65:4
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.
Compare
Explore ගීතාවලිය 65:4
2
ගීතාවලිය 65:11
ඔබ වැසි වස්වා රට සරුසාර කරවන සේක; ඔබ සැරිසරන තැන සාරත්වය උතුරා යන්නේ ය.
Explore ගීතාවලිය 65:11
3
ගීතාවලිය 65:5
ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්රබල ක්රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.
Explore ගීතාවලිය 65:5
4
ගීතාවලිය 65:3
අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.
Explore ගීතාවලිය 65:3
Home
Bible
Plans
Videos