1
ගීතාවලිය 6:9
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.
Compare
Explore ගීතාවලිය 6:9
2
ගීතාවලිය 6:2
සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව.
Explore ගීතාවලිය 6:2
3
ගීතාවලිය 6:8
සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.
Explore ගීතාවලිය 6:8
4
ගීතාවලිය 6:4
සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.
Explore ගීතාවලිය 6:4
Home
Bible
Plans
Videos